ඉන්දීය නාවික හමුදාධිපති අද්මිරාල් කරම් බීර් සිං (karambir sing ) මහතා 2019-12-19 වන දින  යුද්ධ හමුදා මූලස්ථාන පරීශ්‍රෙය්දී යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා හමුවිය.එම අවස්ථාවේදී  ඉන්දීය නාවික හමුදාධිපති හා ශ්‍රි ලංකා යුද්ධ හමුදාධිපති ඇතුලු යුද්ධ හමුදා ජේ්‍යෂ්ඨ නිළධාරීන් රැසකගේ සහභාගීත්වයෙන් විශේෂ හමුවක් ද පවත්වන ලදි .

මේ අතර ඉන්දීය නාවික හමුදාපති වරයා හට ශ්‍රි ලංකා යුද්ධ හමුදාව වෙතින් කදවුරු මුරයක් හා සම්මාන මුරයක් පිරීනැමීම ද යුද්ධ හමුදා මූලස්ථාන පරීශ්‍රෙය්දී සිදුවිය.


Post a Comment

DailyMotion

Powered by Blogger.