කොරෝනා වෛරස ආසාධිතයන්ට ප්‍රතිකාර කරනු ලබන මුල්ලේරියාව, IDH රෝහලට අත්‍යාවශ්‍ය වී ඇති සනීපාරක්ෂක ද්‍රව්‍ය, මුහුණු ආවරණ, උණු ජලය රදවන  බෝතල්, ආහාර ද්‍රව්‍ය තොගයක් ජනතා විමුක්ති පෙරමුණේ මහජන නියෝජිත අරමුදලින් ඊයේ ((24) පෙරවරුවේ පරිත්‍යාග කරනු ලැබීය.


මෙම ද්‍රව්‍ය රෝහල් පාලනාධිකාරිය වෙත භාරදීම සඳහා ජ.වි.පෙ. දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති, වෛද්‍ය නලින්ද ජයතිස්ස, වසන්ත සමරසිංහ සහ නීතීඥ උපුල් කුමාරප්පෙරුම යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.

Post a Comment

DailyMotion

Powered by Blogger.