How to Make Milk Rotti-කිරි රොටී හදාගමු.

වුවමනා ද්‍රව්‍ය
* පාන්පිටි කෝප්ප 1
* බිත්තර 4
* මිටි කිරි කෝප්ප 2
* සීනි මේස හැදි 1/12
* ලුනු ස්වල්පයක් 

සාදන ක්‍රමය
* බිත්තර ගසා කිරි හා මිශ්‍ර කරන්න
* ඉන්පසු පිටි හා සීනිද ලුනුද දමා මිස්‍රණය සදා ගන්න
* ඉන්පසු තලතෙල් හෝ පොල්තෙල් තැවරූ
   තැටියක් ලිප මත තබා රත් වූ පසු
   මිශ්‍රණයෙන් හැන්දක් දමා තුනී කරන්න
* එක පැත්තක් ඉදුනු පසු අනෙක් පැත්ත දමා
   පිසගන්න
* පොල්පැණි හෝ ජෑම් දමා හකුලා
   ආහාරයට ගන්න
Share:

0 comments:

Post a Comment

ඔබගේ සහයෝගය දැක්වීමට මෙම ලිපිය ඔබට ප්‍රයෝජනවත් වූවානම් අදහස් දක්වන්න
ස්තුතියි ඔබට..

Search This Post

Web Archive

Follow by Email

Contact

Mobile : 077-399 72 33
Email : info.lakarana@gmail.com

Advertisement