How to Make Murukku(byte)- මුරුක්කු හදමු.

අවශ්‍ය දෑ
කඩල පිටි 250g
පාන්පිටි 100g
ලුණු තේ හැදි 1/2
මිරිස් කුඩු තේ හැදි 1-1/2
මද රස්නෙ වතුර අඩු කෝප්ප 1/2
පොල්තෙල්
සුදුරු ඇට කිහිපයක්

සාදන ආකාරය
භාජනයකට කඩල පිටි,පාන් පිටි,ලුණු,මිරිස් කුඩු සුදුරු දමා මිශ්‍ර කරන්න.
එම මිශ්‍රණයට වතුර ටික ටික දමා Dough එකක් සාදා ගන්න.(ඉදි ආප්ප මිශ්‍රණයේ පදමට)
ඉන්පසු මුරුක්කු වං ගෙඩියක් හෝ ඉදි ආප්ප වංගෙඩියට මුරුක්කු අච්චුව සවි කර හෝ එසේත් නැතිනම් ඉදි ආප්ප වංගෙඩියට සාදාගත් මිශ්‍රණයෙන් කොටසක් දමන්න.
දැන් තෙල් තාච්චියක් ලිප තබා මද ගින්නේ තෙල් රත් වූ පසු මුරුක්කු වංගෙඩියෙන් තෙලට රවුම් ආකාරයට වක් කරන්න.
ලා පැහැයට බැදී ගෙන එන විට මුරුක්කු තාච්චියෙන් ඉවත් කර තෙල් බේරෙන්න හරින්න.
පිළිගන්වන්න.
වැඩි මුරුක්කු සුලං නොවදින සේ අසුරන්න
Share:

0 comments:

< >

Search This Post

Web Archive

Follow by Email

Contact

Mobile : 077-399 72 33
Email : info.lakarana@gmail.com

Advertisement