timebucks මඟින් සල්ලි හොයමුද?


ලංකාවේ දැනට මෙම වෙබ් අඩවිය ගැන දන්නේ කිහිප දෙනෙකු පමණි. අන්තර්ජාලය මගින් මුදල් උපයන්න පුලුවන් ටිකක් පරන 100% විශ්වාසයකින් යුතු වෙබ් අඩවියකි. 
මේ වෙබ් අඩවිය මගින් ඔබට කරන්න තියෙන්නේ ප්‍රථමයෙන් මෙම වෙබ් සයිට් එකට ගිහින් Account එකක් හදාගන්න ඕන, Ex:- user name , email, password, යන තොරතුරු ලබා දී ගිණුම සකසා ගන්න,

කොහොමද සල්ලි හොයන්නේ 

දිනපතා ඇප් එකට පිවිස ඉන්පසු  වෙබ් අඩවියට පිවිස  ලබාදෙන Task,video,poll,survey  බලන්න 
එවිට ඔබට මෙමගින් අසීමතව සල්ලි හොයන්න පුලුවන ඔබේ කැපවීම මත එය වෙනස් වේ, 
පහල  ලින්ක් එකෙන් ගිහින් ගිණුමක් හදාගෙන අදම පටන් ගනිමු.

කොහොමද අතට සල්ලි ගන්නේ 
ඔබගේ ඟිණුමේ ඩොලර් $10ක් වූ පසු ඔබට මුදල් ලබාගන්න පුළුවන ප්‍රථමයෙන්  ඔබගේ ජාතික හැඳුනුම්පත හෝ විදේශ ගමන් පත්‍රය , රියදුරු පත්‍රය ස්කෑන් කර  TIMEBUCKSDate (අද දිනය ) ලෙස A4 එකක ලියා ID,LICENCE හෝ PASSPORT  එක A4 එකෙ තබාගෙන සෙල්ෆි එකක් සමඟ Upload කරයුතුය.
Neteller  
Skrill 
BitCoin 
Payeer 
ඔබට Neteller  සහ Skrill  අන්තර්ජාල බැංකු ගිණුමක් ඇත්නම් Bank හෝ  EzCash  හරහා ලබාගත හැකිය.

Sing Up      

ඔබට ඇති Facebook ගිණුම මගින්ද මෙම ගිණුම ඉතා ඉක්මනින් සකසා ගතහැකි.
අවවාදය.
ඔබගේ ගිණුම සකස්කරන විට නිවැරදි සහ සත්‍ය තොරතුරු ලබාදීමට වගබලා ගන්න නැතහොත් මුදල් ලබාගැනීමේදී ගැටලු ඇතිවිය හැක.

පහල රූපයෙන් දැක්වෙන්නේ මුදල් ලබාගත් බවට සාක්ෂි.

Share:

0 comments:

Search This Post

Web Archive

Follow by Email

Contact

Mobile : 077-399 72 33
Email : info.lakarana@gmail.com

Advertisement